Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඒ අනුව 2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකළ ලිපියක් උපුටා දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ බව සඳහන්කළේ.්‍