Spread the love

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව බැංකු සේවකයන් හෙට (13) දිනයේ කළු ඇඳුමින් සැරසී රාජකාරී සඳහා වාර්තා කරන අතර අනිද්දා කෑම පැයේදීද රටපුරා උද්ඝෝෂණ කිරිමට සැලසුම කර ඇතැයි .ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල පවසයි.

එසේ කළද විසදුමක් නොලැබුණ හොත් 15 වැනිදා එක්දින දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරන බවද පැවසුවේය.