Spread the love

කතරගම-සෙල්ලකතරගම මාර්ගයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් රෝහල්ගතකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ .