Spread the love

අධික උෂ්ණත්වයට නිරන්තරයෙන් නිරාවරණය වීම හමුවේ ඇස් පැනීම දුර්වල විය හැකි බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පැවසූවාය.

ඒ හේතුවෙන් එළිමහනේ රැකියා සිදුකරන පුද්ගලයන් අව්කන්නාඩි පැළැදිම අත්‍යාවශ්‍ය බව පැවසුවාය.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් මිනිසුන්ගේ මානසික පීඩනය ඉහළ යා හැකි බව කොලඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර මහතා පැවසීය.

උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් මිනිසුන්ගේ මානසික ආතතිය ඉහළ යා හැකිය.
එය රිය අනතුරු වැඩිවීම සඳහා හේතුවක් විය හැකි බව වැඩිදුරටත් පැවසීය.