Spread the love

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර ඇත.

උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.