Spread the love

තැපැල් දෙපාර්තුමේන්තුවේ ඇතැම් කාර්යාල තිබෙන ගොඩනැගිලි විකිණීමට එරෙහිව අද පාර්ලිමේන්තු වටරවුම අසළදි උද්ඝෝෂනයක් තැපැල් සේවක සංගමය මගින් පැවැත්වුහ.

නුවරඑළිය තැපැල් කාර්යාලය ,මහනුවර තැපැල් ගොඩනැගිල්ල ඇතුළු තැපෑලේ පොදු සම්පත් විකිණීමට එරෙහිව හා රුපියල් 20000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන මෙන් රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වීමට ප්‍රධාන හේතුව බවද සදහන්

මෙහිදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තාවන්නේ