Spread the love

මන්නාරම් ජනතාවට පරිපාලනය තුලින් කුඩම්මාගේ සැලකුම් ලැබෙන බව මන්නරම් දිස්ත්‍රිකයේ මඩුපාර ගම්මානය නියෝජනය කරන කේ.එච් ප්‍රියන්ති මහත්මිය පැවසුවාය.

. මන්නාරම් දිස්ත්‍රික්කයේ බෞද්ධ ජනතාව වසර ගණනාවක් තිස්සේ ජීවත් වෙනවා. 1985 වසරේදී බොහෝ දුක් ගැහැට වලට ලක්වුනා . ඒවා හිතේ දරාගෙන අනාතකදවුරු වල ජීවත්වුනා . යුද්දය නිමවී අපේ නිවාසවලට ගියත් උතුරේ ජනතාව විදින දුක දකුණේ ජනතාව දැකලා නැහැ. අපේ අයිතිවාසිකම් දිනාගන්න සෑහෙන්න වෙරදරනවා
යැයිද පැවසුවාය.
තව දුරටත් අදහස් දැක්වු ජයන්ති මහත්මිය මෙසේද පැවසුවාය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

,