උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන මේ මස මස 21 වන දින ක්රියාත්මක වන පරිදි සංශෝධනයට ලක් කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි..
ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුලු තවත් දුම්රිය වල ආරම්භක ධාවන වේලාවන් වෙනස් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.