Spread the love

උත්සව සමය වෙනුවෙන් වෙළදුන් සිදු කරන අක්‍රමිකතා වැලක්වීම සදහා අද (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා වැටලීම් සිදුකිරීම සදහා නිලධාරීන් සීරුවෙන් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා
ඒු අනුව පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් නිවාඩු දිනවලත් වැටලිම් සිදුකරන අතර වෙළදසැල්වල නියමිත මිල ප්‍රදර්ශනය කලයුතු බවත්, තොග සගවන වෙළදුන් වටලන අතර නියමිත බරට භාණ්ඩ කිරිය යුතු බවත් තරාදිවල බලපත්‍ර ලබා ගෙන තිබිය යුතු අතර කුමක් හෝ ජාවාරම් සිදු කරන්නේ නම් තරාතිරම නොබලා දැඩි දඩි දඩුවම් පමුණුවන බවත් සභාපතිවරයා පැවසුවේය.