Spread the love


නිමල් රාජපක්ෂ

හාලි ඇල හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද සවස 4 . 00 පමණ පස් කන්දක් කඩා වැටීම හේතුවේන මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇතිවි තිබේ.
මේ වනවිටත් මාර්ගය හා කරමාන්ත අංශයේ නිලධාරීන් පස් ඉවත් කිරීමට කඩිනමින් කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. පැය කිහිපයක් ඇතුළත පස් ඉවත් කළ හැකි බවත් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල ධාවනය කරන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.