Spread the love

හිස්බුල්ලා ගරිල්ලන් ඉලක්ක කර ලෙබනනයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත වී සිටින ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු මෙසේ තුවාල සිදුව තිබේ.

ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ් බරපතළ නොවන බවත් සුළු තුවාල ලැබීම මත ප්‍රතිකාර කරා යොමු කර ඇති බවත් යුද හමුදාව පවසයි.