Spread the love

නිමල් රාජපක්ෂ-

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබීය. එහිදී අනුලා රත්නායක මහත්මියගේ සැමියා සිය දේහයට අවසන් ගෟරව දැක්වුහ . මවද විලාප නගමින් සිය ශෝකය පලකරද්දී ඇයට සිහිවුන් වුයේ කවුරුත් බලාපොරොත්තු නොවු අයුරිණි.

අනුලා රත්තානයක මහත්මියගේ දේහය හෙට දහවල් 2.00 දක්වා දේහය මෙම නිවසේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතුහෙට සවස 4 වේවැල්දූව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය

වීඩියෝව නරඹන්න subscribe කරන්න