Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් රුපියල් 371 දක්වාත්

ලංකා සුදු ඩීසල් ලීටරය රුපියල් 05කින් රුපියල් 363 දක්වාත්

ලංකා භූමිතෙල් ලීටරය රුපියල් 26කින් රුපියල් 262 දක්වාත් ඉහල දමා ඇත.

ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 08කින් රුපියල් 456 දක්වාත්
සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 07කින් රුපියල් 468 දක්වාත් පහල දමා ඇත.

ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.