Spread the love

අගෝස්තු මාසයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව දැනට පවතින මිලට ඉන්ධන අලෙවිය සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.