Spread the love

ආසියාවේ තිබෙන විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) දිනයේ විවෘත කරන බව එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම් පවසයි

Western Automobile ආයතනය විසින් එය විවෘත කිරීමට නියමිත බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

පසුගිය කාලයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා තමන්ට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කොහේදැයි අසමින් විහිළු කළ බවත් ඒ අනුව එය හෙට විවෘත වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.