Spread the love

යාපනයේ ‘ආවා’ කල්ලියේ නායකයා ලෙස සැලකෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රටින් පළායාමේ අදහසින් ඔහු මෙසේ රැඳී සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඔහු අත්අඩංගුවට ගනිද්දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන ඇත.