Spread the love

  වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.