Spread the love

අස්වැසුම ප්‍රතිලාබීන්ගේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් අද (05) සිට ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සදහා වන මුදල් ඊයේ (04) බැංකු වෙත යොමුකර තිබේ.

ප්‍රතිලාබීන් දාහතර ලක්ෂ හයදහස් නමසිය තිස් දෙදෙනෙකු සදහා රුපියල් මිලියන 8775 මුදලක් එලෙස බැංකු වෙත යොමුකර තිබේ.