Spread the love


අවුරුදු සමයේ වෙළද සැල්වල සිදුවන අක්‍රමිකතා සදහා දිවයින පුරා වැටලීම් 700ක් සිදුකර ඹවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පවසසයි.

භාණ්ඩ මිලදී ගැනීමේදී මිල වෙනස් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ මිලදී ගන්නා භාණ්ඩයට බිල්පතක් ලබා ගැනීමටද පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.