Spread the love

උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726 කට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසීය.

මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පැවසීය.

වසරේ ගතවූ කාලසීමාව තුළ වෙළෙඳ පොළ වැටලීම් 7627 ක් සිදුකර ඇතිබව වැඩිදුරටත් පැවසීය.