Spread the love

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (23) දෙවන දිනටත් පැවැත්වීමට නියමිතවී ඇත.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඊයේ (22) අයවැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 62 ක් හා විරුද්ධව ඡන්ද 3 ක් හිමි වුණා.