Spread the love

මුල්කිරිගල ගුනරත්න
පුද්ගල ඝාතනයක් සිදු කොට පොලීසියට කට්ටි පනිමින් සිටි සැකකරුවකු පසුගියදා(08)රත්නකට්ටුව වැව අසළදි වී 56 උණ්ඩ යෙදියහැකි ගිනිඅවියක් සමගින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු නැගෙනහිර ගම්මානයේ 42 දි ධිවරයකු පසුගිය 6 වැනිදා වෙඩි තබා ඝාතනය කර ප්‍රදේශයෙන් පලාගොස් පොලීසියට කටිට පණිමින් සිට තිබේ.
ඉදිරියේදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිීමට නියමිතය.
සිද්ධිය පිළිබද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩි දුර පරික්ෂණ පවත්වයි.