Spread the love

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ හා එහි විධායක අනිල් ජයන්ත යන මහත්වරු ද මෙම සංචාරය සඳහා එක්වෙයි.