Spread the love

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇන.

අනතුර සිදු වී ඇත්තේ ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ජල්තර ප්‍රදේශයේදී යි.

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරුරින් එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ද ගැටී ඇති අතර අනතුරෙන් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් අයෙක් මියගොස් තිබිණ.