Spread the love

බදුල්ල-සොරණාතොට මාර්ගයේ ධාවනය ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් කළ හතර දෙනෙකු මියගෛාස් ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. .

අනතුර සිදු වී ඇත්තේ  අද (05) දහවල් 12 ට පමණයි.

තවත් තුවාල කුරුවන් තිදෙනකු ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට ඇතුළු කර තිබේ.