Spread the love

ක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත කෙළවරපිටිය ඉහළ කරගහමුණ ප්‍රදේශයේ, පුද්ගලයකු විසින් භූගත විදුලි රැහැන් කපා ඉවත් කරමින් සිටියදී කපා ඉවත්කර රැහැන් සමඟ කඩවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුව ගෙන ඇත්තේ අවුරුදු 29ක් වූ කෙළවරපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.