Spread the love

අධික වර්ෂාව නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

ඒ නිසා එම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමටත් ඉන් පිටවීමටත් නොහැකිය.