Spread the love

මුහුදු බඩ මාර්ගයේත් අද පෙරවරුවේ දුම්රිය පිලි පැනීමක් සිදුවී ඇත.එනම් මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පෙ.ව.08/55 ට පීලි පැනීමකට ලක් වි තිබිණ . මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබේ . මන්දු දුම්රිය පිලි පැනීමත් සමගින් අනික් මාර්ගයද අවහිර වනසේ පිලි පැන තිිබේ මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරින් මේ වනවිටත් දුම්රිය පිලි ගත කිරීමට කටයුතු කරනු ඇත. අද සවස් වනවිට මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිීරීමට හැකි වෙතැයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේය‍